මචංලා, ලොකු උදව්වක් ඕනේ. මම දැනට ඉගෙනගන්න ගමන් ඉන්නේ. අධ්‍යාපන කටයුතුත් කරගෙන, නිදහස් වෙලාවට Online කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් Part-time job එකක් හොයනවා.
Data Entry, Content Writing, Graphic Designing, Virtual Assistant වගේ ඕනෑම ක්ෂේත්රයක දෙයක් සෙට් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. (මීට...