මචංලා, මේ දවස්වල Colombo අවට බෝඩිමක් (Bodima) හොයන එකයි, වාහනයක්/කැමරාවක් රෙන්ට් එකට ගන්න එකයි මාරම අමාරු වැඩක් වෙලා තියෙන්නේ. ගොඩක් එවුන් Facebook Group වල post දානවා, ඒත් අන්තිමට සෙට් වෙන්නේ brokers ලා. ගෙවන ගානෙන් බාගයක්ම යන්නේ උන්ට.
මේක මටත් වුණා. ඒ නිසා මං ටිකක් හොයලා බැලුවා මේ දවස්වල...