1. W

    අදහසක් නෑ මොකක්ද කරන්න ඕනේ කියලා

    මම 2026 a/l ලිව්වේ. තාම result ආවේ. මට sure එකක් නෑ engineering ම එයි කියලා. අපෙ අවුරුද්දෙ හැබැයි ගොඩක් වුන්ට කෙලවුණා. විභාගෙ තිබ්බේ මාස හතරක් පහක් විතර කලින්. 1) මට engineering කරන එක ලොකු අවුලක් නෑ. ඒ වුණාය මම ආස maths special එකක් වගේ කරන්න.(a/l වල එපාවෙලා හිටියේ physics, chemistry. maths...

    No contents