1. S

    වාහනයක් ගන්න හෙල්ප් එකක්

    වාහනයක් ගන්න හෙල්ප් එකක් මගේ අතේ ලක්ෂ තිස්පහක් වගේ තියෙනවා.සෙඩෑන් කාර් එකක් ගන්න තමා උවමනාව තියෙන්නෙ.මේ රේන්ජ් එකේ තියෙන 141 එක තමා දැනට ගන්න හිතන් ඉන්නේ.එලකිරියෙනුත් අහන්න හිතුනා මොනාද වෙන ඔප්ෂන් තියෙන්නෙ කියලා.
  2. S

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    Xbee එකක් ගන්න ආසාවක් ආවා එලකිරියෙ රිවීව් එක් දැක්කට පස්සෙ සුසුකි ක්‍රොස්බී එකක් ගන්න ආසාවක් ආවා එලකිරියෙ මේ වාහනෙ පාවිච්චි කරන අය ඉන්නවනම් මේ වාහනේ හැන්ඩ්ලින්,තෙල් කෙරුවාව,ස්පේයා පාට්ස්,සර්විස් කොස්ට් එක ගැන එහෙම දාගෙන යන්න. ස්තූතියි
  3. S

    සනි N 16

    මචන් නිසාන් සනි N 16 කාර් එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ ?
  4. S

    බ්ලු බර්ඩ් සිල්පි FG 10

    බ්ලු බර්ඩ් සිල්පි FG 10 මචන් මම අද කාර් එකක් බලන්න ගියා මොඩල් එක බ්ලු බර්ඩ් සිල්පි FG 10 (2001).....හැබයි බන් එකේ ටීක් ඉන්ටිරියර් එකක් තිබ්බේ නෑ....මචන් දන්න එකෙක් කියපන් බන් මේ මොඩල් එකේ ටීක් ඉන්ටිරියර් නොවන මොඩල් එකකුත් එනවද කියල...ලොකු උදව්වක් මචන්

    No contents