1. jagath_kumara

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද. ඔෆීස් එකේ පොඩි ඉවෙන්ට් එකක තෑගි විදිහට මග් ටිකක් ප්‍රින්ට් කරල දෙන්න ඉන්නෙ. ෆ්‍රේම් කරපු ෆොටෝ ටිකක් එක්ක. ප්‍රින්ට් කරපු මග් වතුර බොන්න එහෙම හොඳද. තේ හරි වෙන උනු දෙයක් දැම්මට අවුලක් නැද්ද. පාට යන්නෙ නැතිව තීන්ත ගැලවිලා පොතු යන්නෙ නැතුව...
  2. jagath_kumara

    Scurvy ගෙ ප්‍රොඩක්ශන් එකක්ද කොහෙද, හිනා කාල මැර&#354

    Scurvy ගෙ ප්‍රොඩක්ශන් එකක්ද කොහෙද, හිනා කාල මැර&#354 rid6oGsg7Aw
  3. jagath_kumara

    Marc Zuckerberg කාරය මාව Friend list එකට ඇඩ් කරගත්ත. ලන්කාවෙ පලවෙ&#350

    Marc Zuckerberg කාරය මාව Friend list එකට ඇඩ් කරගත්ත. ලන්කාවෙ පලවෙ&#350 ඈ බොරු කියලද හිතන්නෙ මේ බලන්න චැට් කරපුව. ලින්ක් එක බලන්න ඉන්නෙ කවුද කියල :පී Java script console eka pena eka thama chater :P kese wethath eththatama eya ekka chat karanna puluwan. onna minihata mala penala ban karoth...
  4. jagath_kumara

    Elakiri Banned on Microworkers :D

    ERROR | Domain elakiri.com has been over-used by other workers in the past and can no longer be used for this task. Other domains that can no longer be used are: 125mb.com 24-seven.org 4umer.com 4umotion.com activeboard.com adpostfreeforum.com adsfreeforum.com aerotickets.info agnostica.net...
  5. jagath_kumara

    මැසිම ලෙඩ හෙල්ප් ඈ

    මැසිම ලෙඩ හෙල්ප් ඈ මාර අස්පට් සීන් එකක් තියෙනව ඈ. ප්‍රොසෙසරේ රත් වෙන්නෙත් නෑ බක් ගාල ස්ටක් වෙනවනෙ. පැයක් විතර හොඳට සින්දු අහල ඉන්ටර්නෙට් බ්‍රවුස් කරල ගේම් ගහල හොඳට ඉන්නකොට එක පාරටම කීබෝර්ඩ් මවුස් ඔක්කොම ස්ටක් වෙනව. මොනිටරේ ඕෆ් වෙන්නෙත් නෑ. තියෙන ඉමේජ් එක එහෙමම තියෙනව. CPU Fan එකත් වැඩ කරනව...
  6. jagath_kumara

    ෆේස්බූක් එකේ මෙන්න මෙහෙම වෙසක් සුබපැතුම්

    ෆේස්බූක් එකේ මෙන්න මෙහෙම වෙසක් සුබපැතුම් නත්තල් එනකොට ඒ ගැන සුබ පතල වෝල් පුරවගන්න සින්හල කොල්ලොන්ගෙ වෝල්වල වෙසක් එකට කිසි දෙයක් නැහැ. සමහර වෙලාවට ක්‍රිස්තියානි යාලුවො කතා කරනව සුබ පතනව බෞද්ද කොල්ලොන්ට වඩා. වෙසක් කියන්නෙ එක එක්කෙනාට සුබපතාගන්න ඕනෙ දවසක් නෙමේ. ඒක ගොඩක් ගරු කල යුතු ආගම වෙනුවෙන්...
  7. jagath_kumara

    මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්

    මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක් මචන්වරුනි මචන්වරියනි, මම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ...
  8. jagath_kumara

    චෙක් එකක් සම්බදයෙන් පොඩි හෙල්ප් එකක්.. බෑන&#35

    චෙක් එකක් සම්බදයෙන් පොඩි හෙල්ප් එකක්.. බෑන&#35 මට සම්පත් බෑන්කුවෙ Double S account එකක් තියෙන්නෙ අර ගූ ගල් එකෙන් චෙක් එකක් එවනවනෙ ඈඩ්සෙන්ස් කරන එවුන්ට.. ඔන්න ගේම දීල සල්ලි ටිකනම් හදාගත්ත.. දෑන් චෙක් එක ගෙන්න ගන්න තියෙන්නෙ ID එකේ නම තියෙන්නෙ M**** B***** Jagath Kumara kiyala kiyamuko :D (fake...
  9. jagath_kumara

    යකෝ අරාබියෙවත් නෑති සෑලකිලිනෙ ලන්කාවෙ

    යකෝ අරාබියෙවත් නෑති සෑලකිලිනෙ ලන්කාවෙ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත්...
  10. jagath_kumara

    ඈඩ්සෙන්ස් සහ බ්ලොග් හොරු

    ඈඩ්සෙන්ස් සහ බ්ලොග් හොරු මචන්ල කවුරු හරි අපේ බ්ලොග් වලින් පෝස්ට් හොරකම් කරල එයාලගෙ බ්ලොග්වල දාගෙනනම් අපිට එයාලව රිපෝර්ට් කරන්න ක්‍රමයක් තියෙනවද? :confused: කොපි කරත් කමක් නෑහෑ අහු නොවෙන්න එඩිට් කරල දාගන්නවනම්.. ෆොටො එක ටොපික් එක ෆොන්ට් කලර් ඔක්කොම ඒ විදිහට තියෙනව. ඒ මදිවට එයාගෙ බ්ලොග් එකේ ඒ...
  11. jagath_kumara

    Me song eke video eka hoyala denna..

    machan mata "Woh Lamhe Woh Baatein" song eke video ekak one.. seen eka kiyanne man gawa original video eka thiyenawa. http://www.youtube.com/watch?v=omv2hDDVBkg mata one meke eeta passe thawa video ekak awa. indian idol wechcha kollek kiyanne.. MTV eke video eka giya.. artistma thama video...
  12. jagath_kumara

    Web designer kenek wenna help karannda!!!

    kastiyagen mata help ekak one.. mata basic web deign knowledge thiyenawa... but mula indalama unath kamak ne.. mata flash animation and basic graphic design tikakuth ekka ela web design course ekak hoyala dennako... certificate nemei one.. knowledge eka.. :D NIBM eke ekak thiyenawa.. eke...

    No contents