මචංලා මේක මට ලැබිච්ච සම්පතක්..
මචංලා මම අන්තර් ජංජාලයේ සැරිසරගෙන යන කොට මට ලැබිච්ච සම්පතක් මම උඹලට දෙන්න හදන්නේ :P he hee.. සම්පතක් කිවුවෙ අද කාලෙ අපේ සිංහල පැරණි ගීත ඇහෙන්නේ කලාතුරකින් ගුවන් විදුලියෙ විතරයි නේ.. අද කාලෙ ඇහෙන්නෙම දඩිං බිඩිං හඬින් කියන ගීත :P මං හරි ද බං ? උඹලම හිතල බලපල්ලා...