පොලිස් අණ නොතකා ධාවනය කිරීම
මේකයි මචන් ල උනේ , අද හවස(7ට විතර ) කොලබින් එද්දී මමයි තව යාළුවෙකුයි පොඩි කයියක් ගහගෙන අව , මම සිග්නල් එකේ කහ වැටෙද්දීම වගේ අව එක ලොවෙත් රතු නෙමෙයි , මම දැක්කා ඉස්සරහ බාප්පල ටිකකුත් ඉන්නවා ඒත් අල්ලන්න වගේ මූඩ් එකකින් නෙමෙයි හිටියේ, එක ඇත්තටම කහ එක වැටුන ගමන්ම...