Hybrid (දෙමුහුන්_වාහන)
ඔන්න මචන්ලා මම අද උඹලට Hybrid vehicle එහෙම නැත්නම් දෙමුහුන් වාහන ගැන පොඩ්ඩක් කියලා දෙන්නය් යන්නේ.:yes::D පාරේ තොටේ කොච්චර Hybrid වාහන දැක්කත් කෙල හල හල බලන් ඉඳියට ඕකේ ඇතුලෙ තියන සිද්දි දාමය හැමෝම දන්නේ නෑනේ.:P:P ඒක නිසා මම අද පොඩ්ඩක් නොදන්න අයට දැන ගන්න Hybrid වාහන...