බෝගම්බර සිරගෙදර
බෝගම්බර සිරගෙදර කුටිවල ලියවුනු, සිතුවම් වූ
ලොවට වසන් වූ සිත සසල කල සිදුවීම්.
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා
ගීතයේ අරුත ඉතා පැහැදිලිය. ආයාචනය ‘බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා...