දැන් ඉතින් ගොඩක් අය යාපනේ යන කාලෙ නෙ..මාත් යන්තන් ගියා යාපනේ. ඉතින් මටත් හිතුනා ගොඩක් අයට දකින්න නොලැබෙන පින්තූර ටිකක් දාන්න.
මන් මේකෙ පෙරෙරා අයියගෙ ට්රෙඩ් එකේ නැති එව්වා ටිකක් දාන්නම්..එකම දේ දාල ට්රෙඩ් දාන එක තේරුමක් නැති හින්දා ;)
මේ පින්තූරෙ මන් ගොඩක් ආස එකක්..මේ පොඩි අයව දැක්කම ගොඩක් දුක...