මෙන්න අළුත් ආරංචිය. මුන් දෙන්නම බැඳපු, ළමයි ඉන්න දෙන්නෙක්. මුන් දෙන්නම මේ කොටු පැනලා. මිනිහගේ ඇත්ත නෝනා ඉන්නේ නුවර. ගෑනිගේ මිනිහා ඉන්නේ අවිස්සාවේල්ල පැත්තේ. පොලිසියෙන් කථා කරනකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නේ. මේ කැප්ටන් කාරයා මේ ගෑණි එක්ක හොර කොටු පනිල්ලක් ගිහින් ටික කාලයක් ඉඳන්. කොහොම හරි මුන්...