You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
මම වින්ඩෝස් 7 අල්ටිමේට් මැෂින් එකට දාලා ඒකට "7loader " කියන crack එක දැම්මා. දාපු විට ඒක වැඩකරනවා. ඒත් ටික දවසකින් not genuin කියල වැටෙනවා. ආයෙත් දාපු විට genuin කියලා වැටිල හරි යනවා. ඒත් ආපහු දවස් දෙකකින් විතර not genuin කියල එනවා. මේකට මොකද කරන්නේ. අනේ ඉක්මනට කව්රු හරි උදව්වක් දෙන්න. crack එක...