visual එකේ මුලින්ම අර letter එකක් දොඩවනවා ...ලස්සන ආදර වදන් තියන සිදුවත් boot සින්දු ගොඩටම මුලින්ම දානව ...එකේනම් සින්දුව අනාත වෙනවා...එතනින් පස්සේ මෙලෝ ගැලපීමක් නැති කැලි ටිකක් යනවා ...නළු බට්ට නම් සෙට් වෙන් නැ ...script එක තනිකර අවුල් ...artist ල දෙන්න විතරක් හිටිය නම් මීට වැඩ හොදයි...