1. C

    Forex මූලික දැනුම

    ow ehemanam OK machan mama hithuwe oya range eke digatama hedging demmoth account ekama lose wenna puluwan.trade eka recovery karaganna kohomath hedging use karanna wenava mokada trade 10k demmoth aniwa 4,5k withara wrong side yanne :) . OCO order type kiyala ekak thinava."One cancel other "...
  2. C

    Forex මූලික දැනුම

    ඔහොම දේවල් සාමාන්‍යයෙන් වෙනව මචන්. ඕකට කියන්නේ Slippage කියල ඔහොම දේවල් වෙන්නේ ගොඩක් වෙලාවට high economic Data release වෙන වේලාවට හරි සිකුරාද market close කරල සඳුද පටන් ගන්න කොට වගේ. නැත්තම් huge orders එක පාරටම දානකොටත් ඔය වගේ slippage වෙන්න පුලුවන්.liquidity එක අඩුවෙලාvolatility එක වැඩිඋනාම...
  3. C

    Forex මූලික දැනුම

    ඕකනම් හරියන Strategie එකක් නෙමෙ මචන්. මුලු account එකම ලොස් වෙන්න පුලුවන්. මොකද ඔහොම 19 වතාවක් පිප් 10 ඈතුලේ market price එක range වුනු අවස්තා මම දැක්ක. ඕක fail.

    No contents