වැසිකිළි වළකින් හමු වූ මියගිය ඇතාගේ පිටේ වෙඩි පහරක් ලෙස සැකසහිත තුවාලයක්..
===============
කැකිරාව, මැදවැව ප්රදේශයේ “ශාන්ත ලෙන ආරණ්ය සේනාසනයේ” බැතිමතුන් සඳහා ඉදිකර තිබූ වැසිකිළි වළක් තුළ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.
විහාරාධිපති හිමියන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව ගනේවල්පොල...