මචන් පුලුවන් නම් නිසාන් එක්ස්ට්‍රේල්, පාත්ෆයින්ඩර්, මොන්ටෙරෝ ස්පොර්ට්, ෆොර්චුනර් අලුත් ඒවා ගැන දාන්න පුලුවන්ද. ලොකු උදව්වක්. නොදන්න අයගේ බයිලා අහනවට වඩා හොන්දයි අපේ කෙනෙක්ගෙන්ම අහගන්න එක. තෝරගන්නවා නම් වැඩිය හොඳ මොකක්ද කියලා දැම්මොත් ගොඩක් වටිනවා මචන්