මගෙ පල්සර්180 රොඩ් එකයි බෙයාරින්ග් මාරු කලා දැන් එන්ජින් එක ස්ලොව් වෙලා වගේ ආර්පිඑම් එකත් ස්ටේබල් නැ ස්පිඩ් එක 60 70 වැඩිය යන්නත් බැ බයික් එක යන්නනෙ නැ රොඩ් එකයි බෙයරින්ග් මාරු කලාම ටික කාලයක් යනවාද මේක හරියන්න එන්ජින් එකත් ස්ටේබල් නැ 60 70 වගේ යනකොට එන්ජින් එක ස්ලොව් වෙනවා දනෙනවා ස්ටර්ට්...