Barista එකේ Business Model එක තමයි, නිකන් ඇවිත් කාල ආයෙ යන එක නෙමෙයි. උදේ ඉඳන් දවසම උනත් ඉන්න පුළුවන්. ඒ ඉන්න අතරෙ පොඩ්ඩ පොඩ්ඩ මොනව හරි කන එක. ඉතින් එතනට එන්නෙ නිතරම යමක් කමක් තියෙන (ගාන වැඩී නේහ්) දෙයක් කරන්න පුළුවන්, ඔවුවක් තියෙන එවුන් ගොඩක් වෙලාවට.. උන්ට ලොකු Stress නෑ. Calm ව ඉන්න එවුන්...