You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ස්තූතියි මචා, මේ වගේ games පුලුවන්නම් තව දාපන් ඈ... :rofl:
-
උඹට rep දෙන්න දන්නෙ නෑ බං. මම අලුත් හින්දා බැරිද දන්නෙ නෑ. (2008 ඉඳන් හිටියට දැනුයි හරියට එළකිරිය use කරන්නෙ ) :yes:
-
thanks broh !! එළකිරි වගේ වැඩ :rofl:
-
download නම් කරා මචා..... මේක install කරන්න තේරෙන්නෙ නෑනෙ. folders 17 ක් තියෙනවා.හැම එකක් ඇතුළෙම rar file එක ගානෙ තියෙනවා. මොකද්ද බං මේ scene එක ? :oo:
-
වීඩියෝ එක මමත් දැක්ක බං... ඒ වුනාට ඒකෙ හාමුදුරුවන්ගෙ මූනවත් හරියට පේන්නෙ නෑනෙ. හැබැයි ඒ scene එක ඇත්තනම් වඳින්නවත් වටින්නෙ නෑ තමයි. :yes: