අපි සිංහලයෝ බොලව් . ගහනකොට මූණ වැහෙන්න මල මාල දාන පොඩ්ඩ fail වෙනකොට ගෙවල් කුඩුකරලා ගිනි තියන ඉන්දියන් පකීර්ල වෙන්න නරකයි. ලංකාවේ උන්ගේ සිංහ ලේ උතුරලා ගියානම් , අනිවාර්යයෙන් cricket එක හේතුවක් . ඒ cricket වලට පන දුන්න වීරයන් අතරෙන් සනත් ජයසූරිය කාටවත් දෙවෙනි නෑ. මධ්‍යස්තව හිතල බැලුවොත් සනා මේ රටට...