ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ...
දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්යතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල...