දෙබිඩ් චරිත රගපාන ගයේශා
ඉගිලෙන මාලුවෝ ච්ත්‍රපටය හේතුවෙන් සැමගේම අවදානයට ලකුනු ගයේෂා පෙරේරා මේ වන විට මෙවර මැතිවරනයට එක්වීමට නොමනා වෙහෙසක් ගනියි.ඇය මාධ්‍යට කියන්නේ එකක් පක්ෂයේ මුල්පුටු වලට කියන්නේ එකක්.මැය පුන පුනා මුල්පුටු වලට කියන්නේ තමාට ෆේස්බුක් ලයික් තිබෙන ගනන් සහ ජනපතිට සෙත්පැතූ අවස්තා...