අද 16.01.2012
අද වනවිට සබරගමු සිසුන්ට මැර ප්‍රහාරය එල්ල කර දින හයක් සපිරේ.නමුදු මේ පිලිබදව අද වනතුරු කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.එමෙන්ම ජනවාරි 10 දින රාත්‍රියේ කිසියම් කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් ශිෂ්‍ය උපදේශක වරයාගේ නිවසට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් යයි කියමින්...