ශ්රී ලන්කාවට තුල තහනම් සවිදානයක් වන LTTE ත්රස්තවාදී සන්විදානය ප්රවර්දනය කිරීම,
තමන් ඒ ත්රස්තවාදී සන්විදානයේ සාමාජිකයෙක් යැයි පැවසීම,
එම සන්විදානය උත්කර්ශයට නැන්වීම,
සහ තවත් ඊට සම්බන්ද වරදවල් කීපයකට සම්බන්ද නඩු පැවරීමට යන බව ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබුනි.
මේ පාර නම් ලේසි වෙන එකක් නෑ...