සරත් නිසා මොනවා වෙයිද?
උපුටා ගැනීම - දිවයින - 2009/12/13
සරත් ජ. වි. පෙ. හා ජාතිකත්වය
මහාචාර්ය නලින් ද සිල්වා
ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි ඒ වෙනුවෙන් සටන් කළ සරත් ෆොන්සේකා පමණක් නොව යලට මහට ලෙස ජාතිකත්වයේ ධජය අතට ගත් ජ. වි. පෙරමුණද අද දක්නට නැත. ඒ වෙනුවට අද ඇත්තේ විජාතික බලවේගවල නියෝජිතයකු...