iPhone 4/3GS වලට SIRI දාගමු [100% Working]
ඔන්න ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් කට්ටට අවා මකුළු දැල් ටිකත් සුද්ද කරලා අලුතෙන් ලිපියකුත් දාල යන්න :) .මෙච්චර කාලෙකට මම ඇපල් ගෙඩියක රස බලලා තිබ්බෙ නැති හින්ද අද ඇපල් ගැන ලියන්න යන්නේ .කවුරුත් දන්නවන්නේ Iphone4S එක්ක ආපු SIRI ගැන..මේ ඇපල්කාරයෝ කියනවිදියට...