Hello Prens ,
මෙන්න මේ item එක ලංකාවේ ගන්න තැනක් දන්නවද ?
Asus Rog Areoactive Cooler 5
Phone Shop කීපයකින් ම අහල බැලුව එක තැනක වත් ගන්න නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් නැත්තම් phone shop එකක් කරන කෙනෙක් හරි කමක් නෑ තියේනව නම් PM එකක් හරි එවන්න.
ඉස්තුතියි !!!!!