අවවාද හා අනුශාසනා - Mega Thread
මෙහෙම ත්රෙඩ් එකක් මම දාන්න අදහස් කලේ, මගේ රැකියා ස්ථානය සම්බන්ධයෙන් මට මානසිකව වද දුන්නු ගැටළුවකට එලකිරි සහෝදරයන්ගෙන් මට ලැබුනු ශක්තියත් එක්කලා. ඇත්තටම ජීවිතයේදි අපිට අවවාද අනුශාසනා කියන දේ ගොඩක් වැදගත්. ඉතින් මේ නූලේ අරමුණ තමා අපි ජීවත් වන විවිධ පරිසර වල...