1. D

    Binocular ##

    bino Nikon එක නම් හොදටම ඇති. හොදටම පැහැදිලි. roof prism එක චුට්ටක් ගණන්. මම ගත්තේ නම් porror prism එකක්. කිසිම අවුලක් නෑ. nikon වලට වඩා හොද බ්‍රෑන්ඩ් තිබ්බත් මෙහේ dealer කෙනෙක් ඉන්න නිසා nikon recommond කරන්න පුළුවන්
  2. D

    Binocular ##

    Bino ලංකාවේ ගන්න පුළුවන් හොදම එක Nikon. Aculon කියල Model එකක් තියෙනවා. ඒක ශේප්. නිකොන් Action එක නම් වෝටර් රෙසිස්ටන්ට්. 8*40 එකක් ගන්න. ඊට වඩා සූම් තියෙනවා ඒවා අතේ තියාගෙන බලන්න අමාරුයි. කොල්ලුපිටියේ නිකොන් showroom එකට ගියානම් තියෙනවා. 35ක් වෙනකොට හොදම එකක් ගන්න පුළුවන්
  3. D

    විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

    අයෙත් යමන් කියල තමයි කියන්න තියෙන්නෙ. කලින් කිව්ව නිසාම නිදන් තියෙනවා කියල සැක හිතෙන තැනක් වත් නොදාපු එකට ස්තුතියි. ආර්ථික වටිනාකම කෙසේ වෙතත් අනාගතයට අපේ උරුමය ගෙන තියෙන සාක්ෂි ඔච්චරයි. ඉස්සර ඕව කඩ කඩ ගිය දේශපලුවොන්ට ළමයි නැතුව ඒ පරම්පරා එහෙමම විනාස වෙලා යන්නෙත් ඔන්න ඔය සාපෙ නිසා
  4. D

    Maragala Hike

    හොද ට්‍රිප් එකක්. මරු. මචන් ඔය කැලෑවල් වල ගිහිල්ලා, මූල්‍යමය වටිනාකමක් තියෙන ඒවායේ ෆොටෝස් ගහල දන්නා එපා. කලිනුත් වැහි ලිහිණි කූඩු වගයක් දාල තිබ්බා. මේ පාර නිධානයක්. ඔයාට තර්ක කරන්න පුළුවන්, හොරු එළකිරි එන්නේ නෑ කියලා. නමුත් ලක්දසුන්, සහ මේ වගේ යන ට්‍රිප් වල ෆොටෝස් දැම්මට පස්සේ ඔය වගේ දේවල්...
  5. D

    නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..

    ඔයාලා මේ පාරත් හොද ට්‍රිප් එකක් ගිහිල්ල තියෙනවා. මටත් ආසයි ඔය වගේ ට්‍රිප් එකක් යන්න
  6. D

    A scenic hike to Wangedigala ,Bambarakanda and Lanka ella

    මචන් පට්ට ෆොටෝ ටික. අමතක නොවන ගමනක්. සීතල තමයි ඉවසන්න අමාරු.
  7. D

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    ගොඩක් ස්තුතියි මචන් මහන්සි වෙලා මේවා දානවට. P M එකක් දාල තිබ්බ. එකටත් ගොඩක් ස්තුතියි මචන්. Dacshund ගැන තව විස්තර තියෙනවනම් දාන්න.
  8. D

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    තැන්ක්ස් මචන් විස්තර වලට. අපි ඉල්ලුවා උනත් උඹගේ කාලය වියදම් කරලා මහන්සි වෙලා හැදුවට තැන්ක්ස්. මමත් හදන්න ඉන්නේ මෙයින් කෙනක් තමයි :)
  9. D

    බෝඩර්~කොලි_Border Collie

    Machan, lankawedi meyi ekek kiyak weida? ko dachund ? ;)
  10. D

    පොමරේනියන්~Pomeranian

    හරියටම මෙයාලට කියන නම අදයි දැන ගත්තේ. පැහැදිලි කලාට ස්තුතියි. Dachund ල ගැනත් දාමුද?
  11. D

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    Tanks for the information machan. Dachund, ridgeback la ganath kiyanna. :)
  12. D

    Amazing nilgala forest..!

    WinZip :)
  13. D

    හදිස්සියක්, භාවනා කරන අය pls..

    ආලෝක කස්සානය නවත්වපන්. තව කරන්න ගියොත් උබට ගින්දර පස්සෙන් එනවා වගේ දැනේවි. ඊට පස්සේ හොඳ කරන්න බැහැ. මයිත්‍රී භාවනාවහරි , ආනාපාන සතිය හැර වෙන ඒවා වඩනවනම් හමුරුවෝ කෙනෙක්ගෙන් කමටහන් ගන්න. දැන් කරන එක නවත්වන්න
  14. D

    Undisputed wage movie

    Try "From paris with love"
  15. D

    Surround Sound ගැන මුල සිට

    Machan, YAMAHA ta wada HARMON & CARDON hodai kiyanawa neda? habai HARMON & CARDON eketh quality eka nam supiri
  16. D

    පුශ් සයිකලයක් ගන්න!

    try this. located at rajagiriya. http://www.gekkotrekko.com/mountain-bikes
  17. D

    ASUS X555LD Windows 10

    10 eka thamai ban hamba wechcha epama karapu OS eka. eeta wada 8.1 ekai, 7 ekai hodai. crack karapu software ekak dagannawath ba. 10 ekath ekka experiment karanwata wada parana OS eka godak hodai ban.
  18. D

    Amazing nilgala forest..!

    පට්ට මචන්.

    No contents