මේකයි මචන් ගනන් නම් අවුලක් නෑ සමහර ඒව ටිකක් වැඩි. ගනන් අඩු උනාට වැඩක් නෑ ෆිනිෂින් එක නැත්නම්. එහෙම උනොත් උබට වැඩ කුලියට වඩා බඩුවලට යනව ෆිනිෂින් එක ගන්න. උදා. බිත්ති ඇද වෙලා කපරාරු පුරවන්න උනොත් සිමෙන්ති වලට වියදම වැඩි වෙනව. ටයිල් ඇල්ලුවට පස්සෙ කකුලෙ වදිනව නම් හිතට හරිනෑ හැමදාම. ඒක නිසා මම නම්...