ට්‍රයින් එකෙ යන්න කිසි අමරුවක් නෑ, හැමදාම උදේ 5.10 ගල්කිස්සෙන් පටන් ගන්නවා 10.30 වගේ වෙනකොට අනුරාදපුර, ටිකට් එක 2800/- කිසි කරදරයක් නැතුව යන්න පුලුවන්, ස්ටෂන් එක ගාව තියනවා රත්නමාලි විශ්‍රාම ෂාලාව් එසී ඩබල්බෙ ඩ් රූම 3000ක් වගෙ උනෙ, නැත්නම් එතනම BOC රෙස්ට් එක තියනවා ඩබල්බෙ ඩ් රූම5000/ ද කොහෙද...