ප්‍රඥාවෙන් ලොව දකිනු කැමති තරුණ තරුණියන්
ගීතයක් වී....
සවන් යුග සැතැපී....
සිත් සතන් හැම සැනසී...
ඇසේවී කල්පයක් සපුරා....
ගැයේවී දනන් තොල් මතුරා...
රැඳේවී හදේ සුව පතුරා...
ඒ අසිරිමත් සිරි සදහම්.....!
දැන් ඉතින් පි‍්‍රය සබඳ කාලයයි...
අවදි වී, දහමටම දිවි පුදා ජීවිතේ දුක් සෝ...