කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා හෑන්ඩ් බිල් එකක් හදන්න කීයක් ගන්නවද කියල...
මං කිව්වා 1500 ඉදන් වගේ හදලා දෙන්න පුළුවන් කියල.....
කස්ටමර් - මේ පොඩි හෑන්ඩ්බිල් එකක් හදන්න එච්චර ගන්නවද
මම - එහෙනම් ඔයාගේ ගාන කියලා ඉන්නකො
කස්ටමර් - වැඩිම උනොත් 500 ක් ගන්න මල්ලි, පොඩි වැඩක්නෙ
මම කිව්වා '' අපරාදේ මට 500...