1. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    බස් කාරයෝ ගැන කියපු කතාව නම් සහතික ඇත්ත.මට මෙහෙම දේවල් කිහිප වතාවක්ම සිද්දවෙලා තියෙනවා.මේ ලඟදි දවසක මට අර ඩිෆෙන්ඩර් දැමිල්ලක් දාන්නත් වුනා බස් කාරයෙකුගේ වැඩ හන්දා.වෙලාව හොඳ හන්දා බේරුනේ එකේදී නම්. ඇන්ටිලගේ ඩ්ර්යිවින් ගැන නම් මටත් හොඳ අත්දැකීම් තියෙනවා.ඒ ලෙවෙල් වලට ක්ලාස් යද්දී පාර අයිනේ හිටිය...
  2. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    මේ කටුව ටිකක් විතර දිග කේස් එකක්.නිධාන කතාවකුත් එක්කමයි කියන්න වෙන්නේ.සිද්දිය වෙලා නම් දැන් මාස 9 ක් වගේ වෙනවා. අපේ මැනේජර් ගේ උපන් ගම ඇඹිලිපිටිය.ඉතින් එහේ තිබ්බ දානේ ගෙදරක යන්න අපි ටික සෙට් වුනා.කාර් දෙකකින් ගියේ.මගේ බීට්ල් එකේ මාත් එක්කම හතරයි.අපි උදේ 5ට මහරගමින් පිටත් වුනා.රත්නපුර හරියේ අපේ...
  3. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න එහෙනම් කාලෙකට පස්සේ මම ආයේම ආවා..ඔෆිස් එකේ පහුගිය ටිකේම වැඩ වැඩි වුන නිසා කටුවක් කොටන්න ඉඩක් ලැබුනේ නෑ.මේ දවස් වලත් කටුවක් කන ගමන් ඉන්නේ..ඒක කාල ඉවර වෙලාම ලියන්නම්.ටිකක් විතර පරණ කටුවක් තියෙනවා..ඒක දාන්නම්.
  4. pubudu_1988

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    ගෙදරින් කාර් එකට කැමති නැහැනේ අයියේ.ඒකයි විකුනන්න වෙලා තියෙන්නේ.මේ මගේ පලවෙනි කාර් එක.මේක පේන්ට් කලේ ගෙදරම තියාගෙන.මම ම තමයි කෑලි වලට ගලවලා ආයෙම සෙට් කලේ.නිතර හයිවේ දුවද්දී මම ගෙදර ගියාම අනිවාර්යෙන් වැදගත් හැම කොටසක්ම චෙක් කරලා බලනවා.ඉතින් බයක් නැතිව යන්න එන්න පුළුවන්. පුංචි පුංචි කටු විතරයි...
  5. pubudu_1988

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    කාන්තා පාර්ශවයෙන් තමයි කාර් එකට වැඩියෙන්ම කෙනෙහිලිකම් තියෙන්නේ.අපේ අම්මයි නංගියි දෙන්නම කැමති නෑ.එත් කොහොමහරි මම වාහනේ අවුරුදු දෙකක්ම දිව්වා.මගේ පලවෙනි වාහනේ මේක.මගේ උපන්දිනේටමයි ලයිෂන් කරන්න තියෙන්නෙත්. මේ තියෙන්නේ කෝට්ටේ නෙමෙයි.මේ පිළියන්දල සුවාරපොල බෝධිය ගාව මහේෂ් අයියගේ වැඩපොළ.එකෙන් තමයි මම...
  6. pubudu_1988

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    හැමෝම කියනවා වගේ වාහනේ හරියටම හදන්න දන්නා කට්ටිය අඩුයි.ඒ කියන්නේ නැත්තේම නෑ.පාට්ස් ගන්න කඩ තුනක්ම දැනුවත්ව පංචිකාවත්තේ තියෙනවා.කඩන තැන් වලත් බදු තියෙනවා.මම දන්න තැනක් ගාල්ලේ තියෙනවා.මම ඉතින් ඕනේ වුනාම මේ හැම තැනකින්ම පාට්ස් අරගෙන තියෙනවා.ගණන් පොඩ්ඩක් වැඩි අලුත්ම පාට්ස් ගනිද්දී.එත් ඔරිගීනල්...
  7. pubudu_1988

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    https://drive.google.com/folderview?id=0Bz8AdULoHxjfeHFuOVpmcjROQU0&usp=sharing මේ තියෙන්නේ ෆොටෝස් ටිකක්.
  8. pubudu_1988

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    බීට්ල් එකක් ඩ්‍රයිව් කරන එකේ අමුතුම වින්දනයක් තියෙනවා මචන්.මගෙත් එකක් තියෙනවා.පුංචි පුංචි කටු සෙට් වුනත් කවදාවත් පාරක අතරමන් වෙලා නෑ.පහුගිය ටිකේම මම එකේ තමයි කොට්ටාවේ ඉදන් වීකෙන්ඩ් එකේ මාතර ගෙදර යන එන එක කලේ.හයිවේ යන්නේ එන්නේ දෙකම.කොට්ටාවේ ඉදලා මාතර ටවුන් එකටම යන්න මට යන්නේ පැය එකයි විනාඩි...
  9. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    කොරොල්ලා කටුව..තෙවන කොටස. ඔන්න ඉතින් කටුවේ ඉතිරි ටික දාන්නම් දාන්නම් කියා කියා හිටියට වෙලාවක් ලැබුනේ අද තමයි.දෙවෙනි කටුවේ කිව්වා වගේම මම සිකුරාදා වාහනේ ගෑස්කට් එක දාගන්න බලාගෙනම ගෙදර ගියා.පොල් අයියගේ උපදේසෙත් ඔලුවේ තියාගෙන හීට් කටුව දිහත් හොදට ඇහැ ගහගෙනයි ගියේ.මොකද මම යන්න ඕනේ හයිවේ එකේ හන්දා...
  10. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    එයා බබල් එකක් එන එක විතරක් නෙමෙයි මචං මේකේ කුලන්ට් එකත් පොඩ්ඩ පොඩ්ඩ අඩු වුනා.සිකුරාදා යද්දී 60 ට වඩා ස්පීඩ් කල ගමන් සද්දෙකුත් ආවා.මට ගෑස්කට් එක බලව ගන්න කිව්වේ රේඩියේටර් හවුස් එකෙන්.ඉතින් ගිහින් ගලවලා බලද්දී ඇත්තටම වැඩේ සිද්ද වෙලා තමයි තිබ්බේ.එකේ සම්පූර්ණ විස්තරේ මම මේකෙම දාන්නම්කෝ මචන්.
  11. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    කටු කියවලා..කොමෙන්ට්ස් දැම්ම,රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.තව කටු තියෙනවා.ඉඩක් ලැබෙන විදිහට ඒවත් දාන්නම්.
  12. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    මේ වාහනේ කවදාවත්ම කුලන්ට් එකක් දාල තියෙන්න නැතිව ඇති මම හිතන්නේ.රෙසේර්ව් ටැංක් එක ඇතුලේ අගල් දෙකක් වගේ උසට මළකඩ එක්ක මඩ තට්ටුවක් බැඳිලා තිබ්බා.කුරකින් ඇනල තමයි සුද්ද කලේ.ෆ්ලෂ් එක දාපු වෙලාවේ ඇතුලේ තිබ්බ මළකඩ තමයි ඇවිත් කෝර් එකේ වෝටර් ලයින් වල හිරවෙන්න ඇත්තේ.මේ කතන්දරේ ගැන කලින් දැනගෙන හිටියේ නෑ...
  13. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් රේඩියේටර් හවුස් එකෙනුත් කිව්වේ ඒ කතාවම තමයි.පොඩි ලීක් එකක් තියෙනවා වගේ කියලයි කිව්වේ.හෝස් නම් ඔක්කොම තද වෙලා තියෙන්නේ.හීටර් එකට යන ලයින් එක නම් කලින් අයිතිකාරයම බයිපාස් කරලා තියෙන්නේ.දැනට වාහනේ දුවන්නේ නෑ.සිකුරාදාට තමයි මාතර යන්නේ.හයිවේ එකේ නෝමල් ගානකට යන්න හිතන් ඉන්නේ.ප්‍රධාන පාරේ ට්‍රැෆික්...
  14. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    දෙවෙනි කටුවත් අදම දැම්මා මචන්.. :) තව කටුවක් කන්න බලාගෙන ඉන්නේ.
  15. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    හරි ඔන්න කටු දෙකම කියවන්න පුළුවන් ගානටම හදලා දැම්ම.. :)
  16. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    කොරොල්ලා දෙවෙනි කටුව.. ඔන්න ඉතින් එළකිරියේ ඇත්තන්ට එකම දවසේ කටු දෙකක්ම දෙන්නයි හදන්නේ. ඉතින් ඔන්න කාර් එකත් හදාගෙන මම කොළඹ ආවා.වැඩ කරන්නේ මෙහේනේ.වික් එන්ඩ් එකේ තමයි මාතර ගෙදර යන්නේ.ඊළඟ සතියම ලෙඩක් ආවේ නෑ.රතු එලි වැටුනේ සිකුරාදා රෑ ගෙදර යන්න යද්දී.එදා කාර් එකේම වැඩට ගිහින් එහෙමම හයිවේ එකේ ගෙදර...
  17. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    කොරොල්ලා එකේ දෙවෙනි කටුවත් දාන්නද? කාර් දෙකක් තියෙනවා කිව්වේ ඒ දෙකෙන්ම මට කටු සෙට් වෙලා තියෙන හන්දයි.ලඟදි කාපු කටු ටික මුලින් දාල ඉස්සර කාපු කටු ඊළගට දාන්නයි හිතුවේ.
  18. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol: එළකිරි එකව්න්ට් එක හැදුවට කාලයක්ම ලොග් වෙන්න වුනේ නෑ මචන්.පස්සේ පාස්වර්ඩ් එකත් මතක නැතිව තිබ්බේ.කටු ත්‍රෙඩ් එක හන්ද තමයි ආයෙම එළකිරි ආවේ.ඒ පාර පාස්වර්ඩ් රීසෙට් කරගෙනයි දැන් මේ පොස්ට් දාන්න ආවේ. :rolleyes:
  19. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ ළඟ කාර් දෙකක් තියෙනවා.එකක් වොල්ක්ස්වැගන් බීට්ල් එකක්.එකේ යන්න අපේ ගෙදර අයගේ වැඩි කැමැත්තක් නැති හන්දම මම EE96 කොරොල්ලා වැගන් එකකුත් ගත්ත.සේල් එකකින් ගත්තේ.ගරාජ් බාස් කෙනෙකුත් එක්ක ගිහින් ඔක්කොම බැලුවට අපිට නොපෙනුන තැනුත් තිබ්බ කියල තේරුනේ කාර් එක ගෙදර ගෙනත් දුවන්න ගත්තමයි. කාර් එක අරන්...
  20. pubudu_1988

    වාහන හින්ද කාපු කටු ...2

    වාහන හන්දා කාපු කටු නම් අනන්තයි.මෙච්චර කාලයක් එළකිරියේ කට්ටිය කාපු කටු බලලා ගියාට මට පොස්ට් එකක් දාන්න තරම් ඉඩක් ලැබුනේ නෑ.පටන් ගන්නත් එක්ක මේ ලඟදි කාපු කටු ටිකක් ඉඩ ලැබෙන විදිහට දාන්නම්.

    No contents