1. thuz_d

    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    1) පද්මසිරි උඩුගම-වෑහැර ,කුරුණෑගල මෙකාගෙන් අපිත් බෙහෙත් අරන් තියනවා..උබ කියපු එක හරි ලෙඩුන්ට බනිනවා බලන්ට වගේ ...cctv දාගෙන ලෙඩ්ඩු moniter කරනවා... දවසකට ලෙඩ්ඩු 100 වැඩිය එනවා..එක්කෙනෙක්ගෙන් 1000 ගානවා..පැය ගානක් යනවා බෙහෙත්ගන්න..මොනවද දෙන බෙහෙත් කියලා දන්නෙනැ .කකුලට බෙහෙත් බදිනවා.. වාර 30 - 40...
  2. thuz_d

    NZ Awa.

    All the best machan :D
  3. thuz_d

    මගීන්ට වදදෙන අපේ නොවන අපේම දුම් රිය සේවය

    කාලකන්ණි බන් ඕකුන් ... වැඩ කරන මින්හෙකුට වැඩක් කරගන්න දෙන්නැති හැත්ත..මහා උන්ට කොන්ද පනතියනවානම් ඕකුන් ඔහොම නටන් නැ ..
  4. thuz_d

    Buffet Guide

    මචං හොද buffet තියන තැන් කියපල්ලා උබලා ගිය..
  5. thuz_d

    Lunch BoX

    https://mydeal.lk/luminarc-pure-box-container-3188 මේක කහොමද ???
  6. thuz_d

    මහරගම - මීගමුව හයිවේ බස්

    මීගමුවෙන් එන Time එකත් දැම්මනම් වටිනවා
  7. thuz_d

    Nehara Samanali NUDE MODEL?

    Apita link na
  8. thuz_d

    Sony phone මොකද හොද ?

    30 - 40 කට හොද Sony phone එකක් කියපල්ලා .. http://www.gsmarena.com/sony_xperia_xa_ultra-8102.php (Sony Xperia XA Ultra) මේක use කරපු උන් මේක කහොමද කියපලලා :D:D
  9. thuz_d

    Lancer EX GLS

    mage eketh sadayak enawa ban( dada dada gala gahana sadayak ban sauthu parawal wala yadi..)..check karahama kiwa rack eka aul kiyala.. details tikak dipan ko uba mokada kare kiyala
  10. thuz_d

    Lancer EX GLS

    Mama gawath 2008 manual model ekak thiyanawa.. 1. Fuel City eke 12-13 2. Maintenance Hama vehicle ekakama wage running maintenance tiyanawa ban.. itaamatharawa mama nam ABS sensor(50 withara giya) ekak dam ma.. rack eke sadayak enawa thama haduwe na..break master pump eka dam man.. 3. Parts...
  11. thuz_d

    Aussie යනවා

    uba me kiyan ne NSBM eken dena UCD degree eka da??
  12. thuz_d

    පස් අවශයි පාදුක්ක අවටින

    අපි kiube 2 ගෙනාව 5000 ගනේ බෝපේ පැතෙන්..උබ ඉන්න හරියට ගාන තව අඩුවේ...
  13. thuz_d

    Aussie යනවා

    Machan two years complete unain pase apahu ewanawada ban?? PR ausi idan apply karan na puluwan da?? ubata IELTS kiyak ona unada ?? Good luck ban !!!!!!:love::love:
  14. thuz_d

    PHP send mail help

    mail function eka localhost eke wada karan na machan..sever eke run karala balapan..
  15. thuz_d

    help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

    Dr.lilani weerasekara gen thamai ban ape ammath gan ne... dan aurudu 3-4 wenawa..pain killers & vitamin thama den ne

    No contents