1. N

    mata loku help ekak one...kellage gedarta mattu

    මේ පොස්ට් මාමන්ඩිට පෙන්නපන්......නිකන්ම කැමති වෙයි :D :D :D
  2. N

    ලිංගික විප්ලවය ලංකාවට තාමත් මැජික්ද?

    ලිංගික නිදහස කිව්වට ඕක .....නිදහසක් නෙමෙයි...ඔය වගේ දේවල් වල සත්තුන්ට විතරක් නෙමෙයි මිනිස්සුන්ටත් සීමා නැති මාතෘකා...ඒ කිව්වේ අතෘප්තකර ආශාවන්...සමලිංගිකත්වය,පීඩා ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ගේ මානසිකත්ව වල එන අසමබරතාවයන්...එහෙමත් නැත්නම් විකෘතියක් කියන්න පුළුවන්,විෂම ලිංගිකත්වය කියන්නේ...
  3. N

    එළකිරි එකේ අන්තවාදියෝ හඳුනාගනිමු

    උබ ගැන අපි දන්නවා බන් ..මෝඩය !
  4. N

    Top 20 Most Beautiful Women In The World

    ලස්සන කෙසේ වෙතත් අන්තිම දෙන්න නම් කොල්ලෝ වගේ....
  5. N

    අභිමානවත්~සිංහලයා!!!

    එළකිරි වැඩක් මචං ...දිගටම කරගෙන යන්න....අනිවා අපි එනවා...නියම වැඩක්
  6. N

    20 වන සියවසේ ලොකුම බොරුව; මිනිසා සඳ මත පා තැබී

    සිරා ලිපියක් ....එල කොල්ලෙක්
  7. N

    බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

    කෘමි නාශක වල ආසනික් ඇති බව නිදහස් මනසකින් බලන ඕනෑම කෙනෙකුට බරපතල ගැටලුවකි.ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා දෙයක් විෂ සහිත වීම පැහැදිලි ප්‍රශ්නයකි.එය එසේ නොවේ නම් වල් පැලැටි , කෘමීන්ට හැමිනිලා යෑමට වෙනත සෘජු විෂ රසායනික ද්‍රව්‍යයක් යොදා ගැනීමට හැකි යන සරල කාරණය සියල්ලන්ට වැටහේ යයි...
  8. N

    ජාතික ස්වයංවින්දන මාසයයි….

    ජාතික නෙමෙයි නේ ,...විජාතික
  9. N

    මේ සිංහල අපගේ රටයි...

    රටක අයතිය ජාතියකට හිමි වන්නේ ඒ රටේ අනන්‍යතාවය ,සංස්කෘතිය ගොඩ නැගු ජන කොටටසයටයි....අනාදිමත් කාලයක සිට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළ මේ සිංහල අපගේ රටයි !!
  10. N

    Stephanie Siriwardhana miss Sri Lanka

    සමහරවිට ජංගිය ඇන්දම ලස්සන ඇති...:ඩී
  11. N

    පුනර්භවය පිලිබඳ අපූරු කතාවක්

    එතකොට ප්‍රේත ලෝකය ,ඇසුර ලෝකය,තිරච්චීණ යෝනි ,නරකයත් ස්වර්ගේ කොටස් වෙන්න ඇති...එහෙනම් අපරාදේ බං දෙවියන් වහන්සේ කියන විදියට ජීවත් වෙන්නේ..ඕන දෙයක් කරපල්ලා....නිකං ගොන් කතා කියන්න එපා...මේ මෝඩයට කියන දෙයක් තේරෙන්නේ නැති මන්ද බුද්ධිකයෙක්ද කොහෙද...reply නොකර ඉන්න කව්රුත් ...පිස්සොත් එක්ක මොන කතාද..
  12. N

    දිල්කා සමන්මලීයි, චැනල් ෆෝ වීඩියෝවයි, අපේ #

    කෙටියෙන්ම උත්තර දෙන්නම්... "ඉතිහාසය නොදැන සිටින්නවුන් සිටීම ඉතිහාසය මවන්නවුන්ට තෝතැන්නකි....."
  13. N

    මොරටුව Vs. පේරාදෙණිය...(Very Funny)

    කතාව මොකක් උනත් මොරටුවේ අයට බැනල නම් තියෙනවා..... campus වලට බනින එක මං නම් කරන්නේ නෑ . එහෙම කරපු අයට කියන්න තියෙන්නේ මෙච්චරයි... "තවත් එක පාරක් විභාගේ කරලා මොරටුවට එන්න try කරපං,බැරි නම් තව පාරක් try කරපං...එත් බැරිනම් අයෙත් බැනපන්... "
  14. N

    රට, ජාතිය, ආගම........!

    සිරාවට කොල්ලනේ....ඒකයි කතාව..... තමන් ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ පුද නොකලොත් නුබෙන්පුතේ මෙලොවට කිසි එලක් නැතේ අප ජාතිකවාදී විය යුතුය.තම රට ජාතිය ආගම විනාස වීමට වැඩ සිදුවේ නම් එයට පිළියම් යෙදිය යුතුය.කල් හැර ලැබෙන කෙනිහිලිකම් මත නැගිට පුපුරා යන විට අප පමා වී සිටීමට ඉඩ ඇත...
  15. N

    රට, ජාතිය, ආගම........!

    වෙන ආගම් වලට අපහස කරන්න අවශ්‍යතාවයක් නෑ...ඒත් මගේ ආගම ,රට ගැන මට අභිමානයක් තියෙනවා...එකට කවුරුහරි අසාධාරණයක් කරනවානම් මම ඉදිරිපත් වෙනවා.....මේකේ තියෙන උත්තර මදියි
  16. N

    Dawasakata Rs.500k Withara Online Hoyanna Kemathida?

    ko ban uba details ewwe nane...:(:( [email protected]
  17. N

    ඉස්ලාම් ධහම සමග ඔබේ බද්ධ වෛරයට හේතුව කුමක&#353

    පිස්සෙක්..... අපි ප්‍රචණ්ඩත්වය පතුරවන්නෙත් නෑ .ආගම පතුරවන්න කියල ජඩ විදියට උත්සහ කරන්නෙත් නෑ....එහෙම ප්‍රශ්නයක් මතු උනා නම් බොහොම හොදයි,,,,,මේ වගේ මෝඩ ප්‍රශ්න අහනවට වඩා හොද ඒ ප්‍රශ්නේ තමන්ගේ හදවතින්ම අහල වෙනස් වෙන එක තමා ....මෝඩ වැඩ කරල වැඩක් නෑ මේ වගේ....
  18. N

    elaa.....

    elaa.....
  19. N

    mage mail address eka [email protected] ane machan puluwan ikmanata foundation hack papers...

    mage mail address eka [email protected] ane machan puluwan ikmanata foundation hack papers tikak ewanna. loku pinak

    No contents