1. අල්ලාහ්

    ඔයාගෙ ආච්චි දේවදත්ත ගැන හිතල තියෙන්නෙනම් ඔය ක්‍රමයටම තමයි. පැත්ත විතරයි මාරු වෙලා තියෙන්නෙ.
  2. මනස තියෙන්නෙ කොහෙද?

    ඔය කියන්නේ හිතට එන අරමුණු, හිතෙන දේවල්, දැනෙන හැඟීම් වගේ දේවල් ගැන. මම අහන්නේ හිත් තියෙන තැන ගැන. (අපි අපාය ගැන හිතහිත ඉන්න වෙලාවක අපේ හිත තියෙන්නෙ අපායෙ නෙවෙයිනෙ. අපි අපාය හිතේ මවාගන්නව විතරයිනෙ.)
  3. අල්ලාහ්

    ඔය උත්තරේ හරියට මේ වගේ: දවසක් ඇහුවලු කොහෙද යන්නෙ කියලා. දුන්නලු උත්තරයක් මල්ලෙ පොල් කියලා.
  4. මනස තියෙන්නෙ කොහෙද?

    ඕව අරමුණු විතරයි, තැන් නෙවෙයි නේද? මම අහන්නේ අරමුණු ගැන නෙවෙයි.
  5. මනස තියෙන්නෙ කොහෙද?

    එහෙම කතාවක් කියලා තියෙන්නෙ කොහෙද කියල කියනවද? (මටනම් ඒ කතාව පිලිගන්න ටිකක් අමාරුයි. මෙතන මම කියන්නෙ චිත්තයක් ගැන නෙවෙයි ) කොහොම වුනත් ඔය දෙකෙන් මොකක් හරි තියෙන්නෙ කොහෙද? ඒකයි මම අහන්නේ.
  6. මනස තියෙන්නෙ කොහෙද?

    මොකක්ද ඒ වෙනස?
  7. මනස තියෙන්නෙ කොහෙද?

    මනස තියෙන්නෙ කොහෙද? මිනිසකුගේ සිත (මනස) තියෙන්නෙ කොහෙද? මොළයේ හෝ ඔළුවේද? පපුවේද? බඩේද? අත-පය වලද? ලේ වල හෝ බෙටි වලද? ශරීරයෙන් පිටතද?
  8. CANADA wall inna aya enna

    Dan oyagollo gemak nathuwa diyinu welaada innne?
  9. අල්ලාහ්

    මචං, පොඩි ප්‍රශ්ණයක් අහන්න ආච්චිගෙන් අහලා උත්තරයක් දෙනවද? දේවදත්ත සිංහල දැනගෙන හිටියේ කොහොමද?
  10. Please Give Me NEGATIVE Reps

    OK Machan. Thanks:yes:
  11. Please Give Me NEGATIVE Reps

    හා හොඳයි කුක්කු බබෝ. :yes: ඔයාට කැන්ඩෝස් සමාගමෙන් චොකලට් පාර්සලයක් තෑගි ලැබෙනවා.
  12. CANADA wall inna aya enna

    Machan Canada yanna epaa. Ehe inne pal modayo.
  13. Please Give Me NEGATIVE Reps

    Thanks Machan!
  14. Please Give Me NEGATIVE Reps

    Eka thamayi :(.
  15. Please Give Me NEGATIVE Reps

    Come on, Come on! Please Give more negative reps..!!!
  16. Give Me NEGATIVE Reps

    Mokada ban umba mage thred ekak gedi pitin copy karala damme? :D Umba charter porakne ban. http://www.elakiri.com/forum/showthread.php?p=6920634#post6920634
  17. Please Give Me NEGATIVE Reps

    OK machan:D Thanks!
  18. Please B Practical

    යකෝ උඹ ලෝකෙ හැම දෙයක්ම දන්නව කියලද හිතාගෙන ඉන්නේ? තෝව එකපාරටම බුල්ඩෝසරයකට නග්ගලා, එලවපන් කිව්වොත් උඹ හැසිරෙන විදිය ඔයිට වඩා අන්තයි නේද? උඹ හොඳට දන්න දේවල් මිනිස්සු නොදන්න මිනිස්සු උඹ නොදන්න දේවල් හොඳට දන්නව. මිනිස්සු නොදන්න දේවල් ගැන හිනාවෙන්න එපා. උඹට කියල දෙන්න වෙලාවක් නැතිනම් කට වහගෙන හිටපන්.
  19. LTTE denies water to Seruwila farmers

    The government should act quickly and start war.
  20. Hi everyone

    Welcome

    No contents