1. C

    සක්විති රණසිංහගේ පාපොච්චාරණය

    කෝටි සිය ගානක් එහෙම වාෂ්ප වෙන්න බෑ.මේ සල්ලි කොහේ හරි ඇති.නැත්නම් මූ එලියට එන්නේ නෑ.:rofl:
  2. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    එකවුන්ට් වලට සල්ලි ගෙන්න ගන්න එක තමයි ලංකාවේ දේශපාලන කලාව.බැරි වෙලාවත් කෝටි සීයක් විතර හම්බ උනොත් චන්දය පැත්තක තියල වෙන රටකට යයි
  3. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    දැන් ඉන්න ජනාධිපතිවරයා ලංකාවේ හිටපු බලවත් ජනාධිපති කෙනෙක්.ඔහු සරල බහුතර ජනාධිපති කෙනෙක් නෙවෙයි.ඔහුට යූන්පී ශ්‍රී ලංකා දෙකේම චන්ද නිසා පාර්ලිමේන්තු මංත්‍රීවරු 225ම සහාය තිබුන කෙනෙක්. බලන්න මේ මෝඩ මිනිහා අනාගෙන තියෙන හැටි දැන් ඌට දහයක්වත් නෑ.දේශපාලනය තුල ගොන්නු හිටියට මෙච්චරම ගොන්නු පොලොන්නරුවේ...
  4. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    ඒක තමයි.ව්‍යවස්ථාවක් සම්මත කරන්න මංත්‍රීවරු 152ක් ඕන.ඒක ජනාධිපතිවරනයක ගන්න බෑ. ඒක නිසා මේකෙන් එකට විසදුමක් නෑ.
  5. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    වැරදි පුද්ගලයන් තුල විකල්ප හොයන්න යන්න එපා.මේ අයට කරන්න පුලුවන් ලබ්බක් නෑ. ජනාධිපති සටනක දිනලා ගන්න පුලුවන් දෙයක් නෑ.ඒක බලයක් නැති සැප ගන්න තියෙන උඩ බලාගෙන ඉන්නපුලුවන් එකක්.ඊට එහා ගිය තත්වයක් ඕන. සටන ගෙනියන්න ඕන 225ට එරෙහිව.සටන තියෙන්නේ 225 එක්ක මිසක් ජනාධිපතිවරනයක නෙවෙයි.
  6. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    චන්ද ලක්ෂ 70ක්ම තියෙනවා කියන එකෙක් නාගනන්දගේ දේශපාලන ඥාණය පැහැදිලියි.එහෙම එකෙක් කොහොමද වෙනසක් කරන්නේ.අලියා පොහොට්‍ටුව පෙරගෙන එන්න පුලුවන් දේශපාලන ප්‍රතිරූපයක් හෝ දර්ශනයක් නාගනන්නද තුල නෑ.
  7. C

    ලැට් කටාව මීගමුවෙන් එලවයි

    දැන් පොලිසිය හමුදාව සිරිසේනගේ අතේ තියෙන්නේ.මුන්ට තියෙන්නේ ඇමති බලය විතරයි.
  8. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    නෑ.ඒක වැඩි වෙලා.මෝඩ චන්ද ලක්ෂ 100ක්ම තියෙනවා.
  9. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    බලය නැතිව ඉන්න එක අබින් කනවා වගේ බලන්න දැන් 1995 ඉදන් එකම ඇමතිලා 2019 වෙනකම්ම ඉන්නවා.2006 යූන්පි එකේ සෙට් එකක් ඒ ආන්ඩුවේ ප්‍රබල ඇමතිකම් ගත්තා.උන් ටික තමයි 2015 වෙනකම් රට අරගන ගියේ.2015 වෙන සෙට් එකක් ආවට රාජිතල,සිරිසේනල,සිරිපාලල ප්‍රමුඛ 2015 සෙට් එකම 2018 වෙනකම් හිටියා.දැන් විපක්ෂයේ ඉන්න...
  10. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    තුන්වෙනි බලවේගයක් උඩට නැග්ගේ ඉන්දියාවේ ජනතා දාල් පක්ෂය පෙරලගෙන භාරතීය ජනතා පක්ෂය ආවා.ඒකත් එක පාරම නෙවෙයි.සෑහෙන්න කාලයක් ගියා.ඉන්දිරා කොන්ග්‍රස් එක තාම තියෙනවා.දැන් එනවනම් වාර්ගික ප්‍රචාරනයක් උඩ එන්න ඕන.ඒකට පොහොට්‍ටුව ප්‍රමුඛ ශ්‍රිලනිප බලවේග වලට අභියෝගයක් වෙන්න ඕන.යූන්පි එක සුලු ජාතික චන්ද වලින්...
  11. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    එහෙම එකපාරම විකල්ප ඔක්කොම පෙරලගෙන මතු වෙලා තියෙන්නේ කොහෙද බන්.:confused:
  12. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    තාම ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කරන්න පුලුවන් චරිතයක් පේන්න නෑ.නමුත් මිනිස්සුන්ට හුගක්ම ඕනකම තියෙනවා දැන් ඉන්න 225 දොට්ට දාන්න.හැබයි ඒ අය බහුතරය නෙවෙයි. අනිත් එක වික්ටර් අයිවන් කියන කතාව හුගක් දුරට හරි.ලංකාවේ දේශපාලනය සහ රට කුනු ගඳ ගහන පල් වෙන කුනු කන්දක්.මේකට මැතිවරන වලින් විසදුම් හොයන්න බෑ.අනිත්...
  13. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    තාම එක පැත්තකින්වත් අපේක්ෂකයො 100%ක්ම ෂුවර් නෑ.ෂුවර් ටික තමයි නාගහන්නද, පල්ලේවත්ත වගේ ඩයල්.එතකන් උන් රඟයි..මර්වින් සිල්වත් මේ පාර ප්‍රෙෂිඩෙන්ෂල් එකට ඉල්ලන්න අන්න අරහේ ලෑස්ති වෙනවලු.
  14. C

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    වැස්සත් එක්ක ගහන වර්ල්ඩ් කප් එක නොදකින්.මේ වගේ වැස්සක් දැක්කෙම නෑ.හැමදාම වහිනවනේ.අපේ කොල්ලො ටික වැස්සේ සීතලේ ලස්සන සුදු කෙල්ලෙක් ෆක් කරගෙන කාමර වලට වෙලා ඇති ආතල් එකේ.:lol:
  15. C

    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    එහෙම මිනිහෙක් එක පාරම ඇවිල්ල මම අරක කරනවා මේක කරනවා කීවට චන්ද ගන්න බෑ.වැඩිම උනොත් පනස්දාහක් ගනී.ප්‍රෙෂිඩෙන්ෂල් එකක් කෝල් කරාම අන්තිමට සටන යන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර. හුගක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ වගේ එයි පොහොට්‍ටුව පැත්තෙන්.අනිත් පැත්තෙන් දාන්නෙත් නිකන්ම නිකන් පෙන්දෙක් නෙවෙයි. දිනන්න...
  16. C

    Diet tablets be able to be additional effectual

    You be supposed to do your grounding when looking for to locate the most excellent diet tablets. Non instruction diets tablets that can be with no trouble acquire are in fact recognized as addition. A lot of of the ingredient establish in the top of the line complement have been established to...

    No contents