මුල සිට සරළව හා පිළිවෙලට චෙස් ක්රීඩාව ඉගෙනගන්න අප හා එක්වන්න
ෆිඩේ අන්තර්ජාතික ඇගයීම් 1792 ඇති මා විසින් මෙහෙයවන චෙස් පුහුණුවීම් පන්ති දිනපතා පැවැත්වේ
අන්තර්ජාලය ඔස්සේ Skype තාක්ෂනය ඔස්සේ කේවල හා කණ්ඩායම් පන්ති පැවැත්වේ. කේවල පන්ති සදහා පැයකට රු 1,500/- ක මුදලක් හා කණ්ඩායම් පන්ති සදහා රු...