රබර් ගස් යාය මැද්දේ ක්රිකට් ගහ ගහ හිටිය අපි අතර මැද්දේ මැච් එක නැවැත්තුවේ රබර් බොලේ නැති වුන හන්දා,වෙසක් පෝය ළග එන හින්ද කට්ටියම ලෑස්ති වුනේ වෙසක් කූඩු හදන්න..
හසිත ගිහින් පිහියක් ගේනකම් අපි රබර් ගස් වල ඔට්ටපලු ගැලෙව්වා ..හොද වෙලාවට සීයාගේ රබර් වත්ත..මේ කාලෙට ඒ පැතිවල රබර් ගස් වල ඔට්ටපලු හරිම...