මගේ පපුවෙ ලැගුම් ගන්න
උන්ඩවරුනි මෙහෙට එන්න
මගේ පපුවෙ ලැගුම් ගන්න.
මල් කළඹක් අරන් ආව
සතුටින් පිළිගන්න.
“ගරු කටයුතු ඔබ තුමාගෙ පැමිනීම
අපට හරිම ආඩම්බරයක්.”
දශක ගනන් ගෙවී ගියා
හැමදාත් ඔබ සිටියා
ඇවිත් අපව බලල ගියා
හැදාකම එන්න
සිය දහසින් එන්න
අපේ පපුවෙ ලැගුම් ගන්න
අනාගතෙත්...