Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ උපරිම.
මගේ ඔලුවේ තිබ්බ AX 1 එක මොකද ඒක ටිකක් උස හින්ද. හැබැයි මට පස්සේ තේරුනේ ඒක උස උනාට seat එකේ ඉදන් foot rest එකට අනිත්...