ඇයි සිද්ධාර්ත කතා වල කියනව නේද, මුලින් අනුගමනය කරපු ඵක ඵක teaching/path/ experience eka exercise කරාට ඵ ඔක්කොගෙන්ම ඵක තාවකාලිකසහනයක් විතරයි ලැබුනේ කියල suffering ඵකට.
භාවනා කරන කොට, සිතට පීුතියක් ලැබුනත්, ඵකෙන් මිදුනාම හරි ඵක මැග හැරැනාම, ආයේ හිතේ වෙදනා, සංකා, suffering feel ඇතිවුනාලු...