යමහා FZS V2 (2016) එක ගැන මගේ අදහස...
යමහා FZS V2 (2016) එක ගැන මගේ අදහස...
මුලින්ම කියන්න ඕනේ මේක යමහා FZ V2 බයික් එක Promote කරන්න හදන Review එකක් නෙමේ. මට යමහා එකෙන්වත් යමහා ඩීලර් කෙනෙක් ගෙන් වත් සත පහක් හම්බ වෙන්නේ නෑ. මම මේ දාන රිවිව් එක සම්පුර්ණ මම ලබපු අත්දැකීම් එක්ක පදනම් වුන...