ඇත්තටම කිව්වොත් ඕක රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා වෙන දෙයක්...
ඕක වෙන්නේ රජයේ දෙපාර්තමේන්තු ආයතන මේ අවුරුද්දේ ව්‍යාපෘති මේච්චර තියෙනවා ඒකට මේච්චර ඕන කියලා අයවැයෙන් සල්ලි වෙන් කර ගන්නවා නමුත් අවශ්‍ය ලියකිවිලි, ප්‍රසම්පාදන වැඩ ඉබි ගමනේ කරලා ටෙන්ඩර් කරලා දෙනකොට අවුරුද්දෙන් මාස අටක් දහයක්...