1. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    local CC wada karanne na mahan site ekata block . virtual card ekak use karala foreign
  2. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    machan e site eke direct seller ekka nead contact wenne aulk unoth site ekan case open karanna ba neda
  3. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    තව තියෙනවා ද ?
  4. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    g2a thama use kare chatgpt account buy kaarnna malli dan eyaa sell kaanne na e site eke
  5. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    forum නම් ගොඩක් තියෙනවා නමුත් මේවගේ site එකකින් buy කරලාම අවුලක් උනොත් refund ගන්න පුළුවන්එකයි තව sites තියෙනවද බැලුවේ
  6. lahiruramanayak

    alternative sites කියන්න කෝ මචන්

    දැනට ගොඩක් account buy කරන්නේ https://www.z2u.com/ https://www.g2g.com/ https://plati.market/ අවුල් වුන account එකක් තිබුනොත් case එකක් open කරලා refund ගන්න පුළුවන් site නම් ලේසි මචන්
  7. lahiruramanayak

    මේ සින්දුව තියෙන ad එකක් TV එකේ ගියා නේද ?

    super machan eka thama . oya music eka ahune koheda kiyala kalpana kara kara hitiye thank you
  8. lahiruramanayak

    මේ සින්දුව තියෙන ad එකක් TV එකේ ගියා නේද ?

    මේ සින්දුව තියෙන commercial එකක් ගියා නේද TV එකේ මතක තියෙන යාලුවෙක් ඉන්නවද මචන් ?
  9. lahiruramanayak

    AI Sinhala Grammar

    sinhala complicated ewa thama waradinne godakma
  10. lahiruramanayak

    AI Sinhala Grammar

    anyone
  11. lahiruramanayak

    AI Sinhala Grammar

    sinhala grammer ok da machan images wala . leaflets ekak hadanna wage hodaida education part ekan
  12. lahiruramanayak

    AI Sinhala Grammar

    මචන් මට AI use කරලා සිංහල leaflets වගයක් හදන්න ඕනේ උදා: ලංකාවේ දේශගුණික කලාප මේවගේ මාතෘකාව සිංහලෙන් දුන්නම details සිංහලෙන් එනවනේ එක attractive picture එකක් කරලා ගන්න ඕනේ නමුත් අවුල එන්නේ සිංහල ගොඩක් grammer වැරදි දැනට gemini pro use කරන්නේ . හොදම සිංහල image gen තියෙන්නේ මොන AI එකෙන්ද මචන්
  13. lahiruramanayak

    Credit card help

    annual fee eka lokuwata hithanna epa card eka use karanaw nam hodata ewa cover kara ganna puluwan offers walin DFCC eke nam cash bank offer yanwa 1% , com vs sampath baluwoth COM bank pataa , one deyak ahanna CC use karanne 16 years idan old post athi mama dapu...
  14. lahiruramanayak

    Credit card help

    COM bank , godak offers thiyenwa . oya ganna shop eka eyala support da kiyala balanna peoples bank hodai anything anytime offer yanwa NDB ekath yanwa ekan onema shop ekan aran installment convert karanna puluwan
  15. lahiruramanayak

    ElaKiri.com වසර 20 online ®

    Joined May 2, 2007 :yes::yes::yes: Happy Birthday Elakiri.com :love::love::love:
  16. lahiruramanayak

    LankaQR 5000 ට අඩු payments credit card එකෙන්

    Godak watinawa machan mama eka danne ada athha thama

    No contents