1. S

    අනුර සුළග

    ගිය පාර ගෝඨාටනේ දුන්නේ, දැන් ලස්සනට කෙළවගෙන ඉන්නේ ආයේ දීලා බලන්න එකෙක් නෑ, ඒ නිසා අනුරට දෙනවා. :yes: දැනුත් කඩේ යන ගූ වහල් බයියෝ නොදන්නවා වගේ ඉන්නවා උනාට අනුර සුළග පටන් අරන් තමා තියෙන්නේ, ඉස්කෝලේ, ඔෆිස් එකේ, ජිම් එකේ හැම චැට් ගෲප් එකකම කතා වෙන්නේ වෙන්නේ ඒ ගැන තමා. :P පාට පක්ෂ, ජාති, ආගම්...
  2. S

    ලීක්

    :unsure::unsure::unsure:
  3. S

    දියසෙන් කුමාරයා මුස්ලිම්ද ?

    දියසෙන් කුමාරයා මුස්ලිම්ද ? කොටින්ගෙන් "රට" බේරගෙන මුස්ලිම් උන්ට දන් දුන්න නායකයා. :( කාගෙවත් වහලෙක් නොවී සිංහලයෙක් වගේ කන් පුරා අහගනිල්ලා. :confused: අපිට කිසිම සිංහල බෞද්ධ නායකයෙක් නෑ... ඉස්සරහට ඉන්න එකකුත් නෑ. මේ ගැන දැනන් හිටියා එවුනට අදයි ඔෆීෂියල් වීඩියෝ එකක්ම ආවේ...
  4. S

    සමන්තුරේට STF පනී

    මේක ලොකු ප්‍රශ්නයක් බන්, හිතට එකඟව කන් පුරා අහපන්.:confused::(:(:( QwRLr9xXpWA
  5. S

    රටක් වටින යූටියුබ් චැනල් එකක්

    බණ්ඩගේ බක්කියේ අළුත් වීඩියෝ 2ක් දාලා බන්... සතියකට කලින් දාල තියෙන්නේ.. මන් අදයි දැක්කේ, උඹලා බැලුවද ?? ;):cool:
  6. S

    තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

    https://www.facebook.com/indasiri.podosadu/ මේ ඉන්නේ කැ#යා :frown::frown::frown:
  7. S

    රටක් වටින යූටියුබ් චැනල් එකක්

    හ්ම්... ඒක තමා මචන් මේ පොර ආමි ඉන්න කොල්ලෙක්මද මන්දා නැත්නම් , එච්චර තොරතුරු ගොඩකුයි දැනුමකුයි කොහෙන්ද කියලා හිතාගන්න බැහැ :rolleyes:
  8. S

    රටක් වටින යූටියුබ් චැනල් එකක්

    මේක මගේ චැනල් එකක් ප්‍රොමෝට් කරා නෙවෙයි යකුනේ.. මං පල්ලයි මේ චැනල් එක මගේ නෙවෙයි, යකෝ මේක මං කරානම් පලවෙනි වීඩියෝ එක දාපු දවසෙමයි උඹලට කියන්නේ, නැතුව අවුරුද්දක් එකහමාරක් ගිහින් නෙවෙයි. උඹලා බැනලා රෙප් කැපුවා කියලා මගේ අතින් පයින් යනවා කියලද.. අනික මන් මේක දාල රෙප් ඉල්ලුවෙත් නෑනේ බම්ප් එකක්...

    No contents