උඹට ස්ටෙක් කන්න ඕනේ නම් ඕන හරක් මස් කැල්ලක් අරන් ඇවත් උයන්න බෑ බන්. හරකාගේ ඇඟේ වෙනස් කෑලි වල texture එක වෙනස්. සමහර ඒවා සුප් වලට හරි කරි වලට තමා හරියන්නේ. ස්ටෙක් හැදුවොත් රබර් කෑලි කනවා වගේ.
ribeye / filet mignon වගේ cut තමයි හොඳ (ගණන්)
ලංකාවේ හරක් breed එච්චර හොඳ නෑ. ausi , nz වගේ එකක්...