ඉති මෝඩයෝ අර්ජුන කොහොමද උපදෙස් දෙන්නේ ගෙදර ඉදං
වැරැද්ද තියෙන්නේ මෝඩ ප්රශ්නය අහපු ඉන්දියන් කාරයාගේ
ජනාදිතුමා තමා දැන් ඒගැන හොයන්නේ .එක කවුරුත් දන්නවනේ.
ඉතින් එකේ ඇති වරද මොකක්ද.
අනික අපි හිතමුකෝ අර්ජුන ලංකාව පරදින්න ඕන කිව්වා කියලා.
එහෙම කිවත් මේවගේ වෙලාවක මහා ප්රචාරයක් දීලා ලංකාවේ කණ්ඩායමේ...