මටත් සෑහෙන්න තිබ්බ ප්‍රශ්නයක් තමයි ඉස්සර pimples කියන්නේ. එක එක දේවල් කරලා බැලුව හරි ගියේ නැ. chemical peeling, laser treatments කරන්න බැලුව. මාස 8ක් විතර යනවා කිව්වා pimples නැති වෙලා scars ඔක්කොම අයින් කරන්න. ටිකක් ගණන් යන වැඩක්. මාසෙට session එකක් වත් කරන්න ඕනේ. එක session එකකට 12ක් විතර...